Not for Profit Consortium Paves Way for Cyber-Safety for Kids LEADS, Save the Children International and World Vision Lanka broaden its reach and impact in ending online violence

12th June 2020; LEADS, Save the Children International, and World Vision Lanka, as non-profifit organisa

tions working with vulnerable communities in Sri Lanka, have come together as a consortium to broaden

its reach and impact in ending online violence and exploitation against children in Sri Lanka.

දරුවන් වෙත අන්තර්ජාලය හරහා එල්ල වන හිංසන වලට තිත තැබිමේ එකමුතුවක් විසින් දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව වෙත මාර්ගය හෙළි කරයි. LEADS, Save the Children International, සංවිධානය සහ World Vision Lanka ආයතනය අන්තර්ජා සහ සයිබර් හිංසනයට තිත තැබිම උදෙසා සිය සිමාවන් පුලුල් කරයි.

2020 අගෝස්තු 12 – රාජ්‍ය නොවන සංවිධාන ලෙස ශ්‍රීලංකාවෙ අවධානය යොමු විය යුතු ජන කණ්ඩායම් වල නොයෙක් ගැටලු සම්බන්ධව කටයුතු කරන LEADS, Save the children international සංවිධානය සහ World Vision Lanka ආයතනය ශ්‍රිලංකික දරුවන් වෙත අන්තර්ජාලය හරහා එල්ල වන අපයෝජන, තර්ජන සහ හිංසන වලට තිත තැබිමේ ක්‍රියාවලියක් සඳහා එකමුතු වි කටයුතු කරයි…